A Christmas from the heart

13th, December, 2021

A heartfelt Christmas
Let the joy of your heart unravel happiness in every heart, and make it a season to remember!
Wishing you a joyful Christmas from the Bank with a Heart.
 
සුහද හදින් බැඳුණු නත්තලක්
මේ උත්සව සමය සොඳුරු මතකයන්ගෙන් පිරෙන්නට, ඔබේ හදවතේ පිරුණු සතුට සෑම හදවතකම පුරවාලන්න.
අසිරිමත් නත්තලකට සුහද හදින් සුබ පැතුම්!
இதயபூர்வமான நத்தார் வாழ்த்துக்கள்
உங்கள் இதயத்தில் பெருகிடும் ஆனந்தம் ஒவ்வொருவரின் இதயத்திலும் மகிழ்ச்சியின் தாழ் திறந்து, மனது மறக்காத பண்டிகை காலத்தை எமக்களிக்கட்டும்!
அன்புடன் அரவணைக்கும் வங்கியிடமிருந்து இனிய நத்தார் வாழ்த்துக்கள்
A Christmas from the heart!
𝑶 𝒄𝒐𝒎𝒆, 𝒂𝒍𝒍 𝒚𝒆 𝒇𝒂𝒊𝒕𝒉𝒇𝒖𝒍, 𝒋𝒐𝒚𝒇𝒖𝒍 𝒂𝒏𝒅 𝒕𝒓𝒊𝒖𝒎𝒑𝒉𝒂𝒏𝒕
𝑶 𝒄𝒐𝒎𝒆 𝒚𝒆, 𝒐 𝒄𝒐𝒎𝒆 𝒚𝒆 𝒕𝒐 𝑩𝒆𝒕𝒉𝒍𝒆𝒉𝒆𝒎
𝑶 𝒄𝒐𝒎𝒆 𝒂𝒏𝒅 𝒃𝒆𝒉𝒐𝒍𝒅 𝑯𝒊𝒎, 𝒃𝒐𝒓𝒏 𝒕𝒉𝒆 𝑲𝒊𝒏𝒈 𝒐𝒇 𝑨𝒏𝒈𝒆𝒍𝒔
Tis’ the season to celebrate Christmas from the heart.. we are happy to bring a Christmas album in collaboration with The Performance Syndicate. Watch this space for more…💫
Vocals - Asanka Sahabandu & Melissa Pereira
Music Production -Sahan Silva
Piano - Melissa Pereira
Percussion - Lakshan Fernando
Sri Lankan Drums - Kolitha Perera
Flute - Chamith Heshan
Recording, Mixing and Mastering - Sahan Silva
 
A Christmas from the heart!
ශාන්ත වූ නිශාන්තයේ
තුරුලේ හිඳන් බලා හිඳී
මා මරිය මාතාවෙනි
ඔබෙ පුතු අපේ දිහා...💫
සීතල උඳුවප් මස නත්තලේ අසිරිය කියා පාන මාසයයි. ඔබ වෙනුවෙන් අප ගෙන එන මේ අසිරිමත් නත්තල් ගීත එකතුව රස විදිමින් නත්තල් සාමයේ පනිවුඩය සියළුදෙනා සමග බෙදා හදා ගන්න.
Vocals - Asanka Sahabandu & Melissa Pereira
Music Production - Sahan Silva
Recording, Mixing and Mastering - Sahan Silva
A Christmas from the heart!
ජය ජය ජය සිරි
ජය මංගල සිරි
මංගල ආසිරි අත්වේවා
මෙලොවට මේ නත්තල් දිනේ... 🎄💫
සීතල උඳුවප් මස නත්තලේ අසිරිය කියා පාන මාසයයි. ඔබ වෙනුවෙන් අප ගෙන එන මේ අසිරිමත් නත්තල් ගීත එකතුව රස විදිමින් නත්තල් සාමයේ පනිවුඩය සියළුදෙනා සමග බෙදා හදා ගන්න.
Vocals - Asanka Sahabandu, Melissa Pereira & Harini Silva
Music Production - Sahan Silva
Recording, Mixing and Mastering - Sahan Silva
வானின் தேவதைகள், துதித்தாராதித்தர்
பயம் மிரட்டும் கார் இரவிலும்
குளிரிலும் பதை பதைத்து [🎄] [💫]
இந்த நத்தார் பண்டிகையை இதயபூர்வமாக கொண்டாடிடுங்கள். Performance Syndicate உடன் இணைந்து நத்தார் அல்பம் ஒன்றை அளிக்கவிருக்கின்றோம்
என்பதை மகிழ்ச்சியுடன் தெரிவித்துக் கொள்கிறோம். விபரங்கள் விரைவில் வெளியிடப்படும்.
கிறீஸ்மஸ் கரோல் கீதம் - First Noel
Vocals - Asanka Sahabandu & Melissa Pereira
Lyrics - Vidya Jeyarajan
Music Production - Sahan Silva
Recording, Mixing and Mastering - Sahan Silva
උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ
දෙව් මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ    
සීතල උඳුවප් මස නත්තලේ අසිරිය කියා පාන මාසයයි. ඔබ වෙනුවෙන් අප ගෙන
එන මේ අසිරිමත් නත්තල් ගීත එකතුව රස විදිමින් නත්තල් සාමයේ පනිවුඩය
සියළුදෙනා සමග බෙදා හදා ගන්න.
Vocals - Asanka Sahabandu & Tehani Imara
Lyrics - Melroy Dharmarathne
Music Production - Sahan Silva
Drums / Percussion - Lakshan Fernando
Piano - Melissa Pereira
Recording, Mixing and Mastering - Sahan Silva
𝑆𝑖𝑙𝑒𝑛𝑡 𝑛𝑖𝑔ℎ𝑡, ℎ𝑜𝑙𝑦 𝑛𝑖𝑔ℎ𝑡!
𝐴𝑙𝑙 𝑖𝑠 𝑐𝑎𝑙𝑚, 𝑎𝑙𝑙 𝑖𝑠 𝑏𝑟𝑖𝑔ℎ𝑡.
Tis’ the season to celebrate Christmas from the heart.. we are happy to bring a Christmas album in collaboration with The Performance Syndicate. Watch this space for more…
Song - Silent Night
Vocals - Melissa Pereira
Piano - Melissa Pereira
Music Production - Sahan Silva
Recording, Mixing and Mastering - Sahan Silva
𝘎𝘰 𝘵𝘦𝘭𝘭 𝘪𝘵 𝘰𝘯 𝘵𝘩𝘦 𝘮𝘰𝘶𝘯𝘵𝘢𝘪𝘯,
𝘛𝘩𝘢𝘵 𝘑𝘦𝘴𝘶𝘴 𝘊𝘩𝘳𝘪𝘴𝘵 𝘪𝘴 𝘣𝘰𝘳𝘯!
Tis’ the season to celebrate Christmas from the heart.. we are happy to bring a Christmas album in collaboration with The Performance Syndicate. Watch this space for more…
Song - Go Tell It On The Mountain
Vocals - Asanka Sahabandu , Melissa Pereira & Romaine Willis
Music Production - Sahan Silva
Bass Guitar - Sahan Silva
Lead Guitar - Shane Vas
Drums - Lakshan Fernando
Recording, Mixing and Mastering - Sahan Silva

 

COMMENTS
36
  • John

    2023-02-28 22:50:49

    comment

  • John

    2023-02-28 22:50:33

    comment

  • John

    2023-02-28 20:10:12

    comment

  • John

    2023-02-28 20:09:41

    comment

  • John

    2023-02-28 20:09:29

    comment

  • Shakir

    2021-12-31 00:44:31

    Marvaless

  • Sahan Dharmasena

    2021-12-31 00:23:27

    Nicely done! ❤?

  • A.M.ahsan

    2021-12-23 10:59:29

    Good

  • Danushka rajanayaka

    2021-12-21 08:57:25

    Merry Christmas ??❤

  • J.B.Doratiyawa

    2021-12-20 13:20:51

    Excellent

  • පියල් චතුරංග

    2021-12-20 05:28:51

    Fantastic

  • M.k.r.kumara

    2021-12-16 19:15:42

    Good

  • S.DINESHKARAN

    2021-12-14 18:29:02

    Good

ADD COMMENTS