ඉතිරි කිරීමේ හොඳ පුරුද්ද, ළමුන්ට කියා දිය යුත්තේ ඔවුන් කුඩා කාලයේ සිට ම ය. මුදල් කළමනාකරණය කිරීමේ කුසලතා ඔබේ දරුවාට කියා දිය හැකි කදිම ක්‍රමයකි “සෙලාන් ටිකිරි” ඉතුරුම් ගිණුම. ඒ හරහා ඔවුන්ගේ මූල්‍යමය සාර්ථකත්වයට පාර පෙන්වාදීමට ද ඔබට හැකිය. ඔබේ දරුවාට හොඳම දේ දෙන මෙම ඉතුරුම් ගිණුමට කදිම පොලී අනුපාතික මෙන්ම තෑගි ද පිරිනමනු ලබයි.
ප්‍රතිලාභ
- ටිකිරි ගිණුම මත ගණනය කරනු ලබන බෝනස් පොලී, මාසිකව බැර කෙරෙයි.
- අවුරුදු 15ක් හෝ ඊට අඩු කාලයක් ටිකිරි ගිණුම් හිමියන් වූ අය, තෑග වවුචරය හෝ එහි වටිනාකම ටිකිරි ගිණුමට බැර කිරීම සඳහා සුදුසුකම් ලබයි. පහත දක්වා ඇති කීර්තිමත් වෙළඳ ආයතන වෙතින් කැමති තෑගි මිලදී ගැනීම සඳහා තෑගි වවුචර තෝරා ගැනීමේ හැකියාව ඔබට ඇත:
- සිංගර්
- සොෆ්ට්ලොජික්
- අබාන්ස්
- ඩීඑස්අයි බයික්
- ඩීඑස්අයි ෆුට්වෙයා
- සරසවි
- සීඅයිබී
| ගිණුම් ශේෂය |
තෑගි වවුචර ලැබීමට හිමිකම් ඇත*/ටිකිරි ගිණුමට වටිනාකම බැර කරන්න (තෑගි වවුචරය වෙනුවට) |
| ශ්‍රීලංරු 2,000.00 | ශ්‍රීලංරු 200.00 |
| ශ්‍රීලංරු 5,000.00 | ශ්‍රීලංරු 500.00 |
| ශ්‍රීලංරු 10,000.00 | ශ්‍රීලංරු 1,000.00 |
| ශ්‍රීලංරු 30,000.00 | ශ්‍රීලංරු 1,500.00 |
| ශ්‍රීලංරු 50,000.00 | ශ්‍රීලංරු 5,500.00 |
| ශ්‍රීලංරු 75,000.00 | ශ්‍රීලංරු 6,000.00 |
| ශ්‍රීලංරු 100,000.00 | ශ්‍රීලංරු 9,000.00 |
| ශ්‍රීලංරු 150,000.00 | ශ්‍රීලංරු 11,000.00 |
| ශ්‍රීලංරු 250,000.00 | ශ්‍රීලංරු 12,500.00 |
| ශ්‍රීලංරු 500,000.00 | ශ්‍රීලංරු 17,500.00 |
| ශ්‍රීලංරු 1,000,000.00 | ශ්‍රීලංරු 22,500.00 |
| ශ්‍රීලංරු 2,000,000.00 | ශ්‍රීලංරු 30,000.00 |
- 5 වසර ශිෂ්‍යත්ව ප්‍රදාන - මෙගා රිවෝඩ්ස් ප්‍රතිලාභ වැඩසටහන යටතේ ශ්‍රීලංරු 100,000 දක්වා
| Account Balance | Gift Voucher Entitled*/ Tikiri Account Value Credit (instead of gift voucher) |
| LKR 2,000.00 | LKR 200.00 |
| LKR 5,000.00 | LKR 500.00 |
| LKR 10,000.00 | LKR 1,000.00 |
| LKR 30,000.00 | LKR 1,500.00 |
| LKR 50,000.00 | LKR 5,500.00 |
| LKR 75,000.00 | LKR 6,000.00 |
| LKR 100,000.00 | LKR 9,000.00 |
| LKR 150,000.00 | LKR 11,000.00 |
| LKR 250,000.00 | LKR 12,500.00 |
| LKR 500,000.00 | LKR 17,500.00 |
| LKR 1,000,000.00 | LKR 22,500.00 |
| LKR 2,000,000.00 | LKR 30,000.00 |
- Grade 5 Scholarship Grant – Up to LKR 100,000 underMega Rewards Benefit Scheme
Children's Savings Interest Rates
| Interest Rate % p.a. | AER % | |
|---|---|---|
| ටිකිරි ගිණුම | 4.00 | 4.08 |
“Bonus interest will be computed on the monthly Tikiri interest and credited on monthly basis.”
| Balance | Age Below 15 years | Age Above 15 years |
|---|---|---|
| Bonus Interest Rate % | Bonus Interest Rate % | |
| LKR 100,001 - 200,000/- | ප්‍රසාද පොලියක් නැත | 5.00% |
| LKR 200,001 - 300,000/- | ප්‍රසාද පොලියක් නැත | 7.50% |
| LKR 300,001 - 400,000/- | ප්‍රසාද පොලියක් නැත | 10.00% |
| LKR 400,001 - 500,000/- | ප්‍රසාද පොලියක් නැත | 12.50% |
| LKR 500,001 - 750,000/- | ප්‍රසාද පොලියක් නැත | 15.00% |
| LKR 750,001 - 1,000,000/- | ප්‍රසාද පොලියක් නැත | 17.50% |
| LKR 1,000,001 - 1,250,000/- | ප්‍රසාද පොලියක් නැත | 20.00% |
| LKR 1,250,001 - 1,500,000/- | ප්‍රසාද පොලියක් නැත | 22.50% |
| LKR 1,500,001 & above | ප්‍රසාද පොලියක් නැත | 25.00% |
| LKR. 2,000,001 & above | 25.00% |
සුදුසුකම්
වයස අවුරුදු 15ට අඩු ශ්‍රී ලාංකික දරුවන්.
අවම තැන්පතුව: ගිණුම විවෘත කිරීමට ශ්‍රීලංරු2,000.00.
අවශ්‍ය ලේඛන:
- මැන්ඩේටය සමග උප්පැන්න සහතිකයේ පිටපතක් ඉදිරිපත් කළ යුතුයි.
- මව/පියා/භාරකරුගේ (ගිණුම විවෘත කරන පුද්ගලයාගේ) ජාතික හැඳුනුම්පත.
ගිණුම විවෘත කළ හැකි අය:
- දරුවාගේ දෙමාපියන් හෝ භාරකරු.
විකල්පය යොදා ගන්න:
මුදල්, චෙක්පත් හෝ "අන්තර්ජාල බැංකුකරණ" පැවරුම්, ස්ථාවර නියෝග,ටිකිරි තෑගි වවුචර සහ & මුදල් තැන්පතු යන්ත්‍ර මගින්, ළඟම පිහිටි ශාඛාව හරහා ටිකිරි ගිණුමට මුදල් තැන්පත් කිරීමේ හැකියාව ඔබට ඇත.
ඔබේ දරුවාගේ අනාගතය සැලසුම් කරනවාද?
එකඟ වන කාලසීමාවක් සඳහා පූර්ව-වශයෙන් තීරණය කරනු ලබන අගයක් ඔබේ දරුවාට ලබාගැනීම පිණිස, අදම මයි ප්ලෑන් - කිඩ්ස් සේවිංග්ස් ප්ලෑන් විවෘත කරන්න.